
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අපරාධය සම්බන්ධයෙන් වාකරේ විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු , ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරකු මහනුවර කෑගල්ල හා දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සමග විශේෂ කාර්ය බළකා නිල ඇඳුම් කට්ටල දෙකක් , බූට් දෙකක් , බෙරස් දෙකක් , පැති රඳවනයක් ,අත්විලංගුවක් , වෑන් රථ දෙකක් , රුපියල් 5,129.000/= ක් පොලිස් භාරයට ගෙන ඇත.
සිදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි දෙකක කොල්ලයට එස්.ටි.එෆ් දෙකක් සමග පහක් මාට්ටු
ලුම්බිණි Saturday, 03 August 2024 10:01 AM
අපොයි රණවිරුවෝ...!
පාලිත අයියා Saturday, 03 August 2024 04:16 PM
කොහොමද අපේ ආරක්ෂාව ?
පාලිත අයියා Saturday, 03 August 2024 04:17 PM
ඔය සල්ලි ආරක්ෂාවට අරන් තියන්න තමා ගෙනියන්න ඇත්තේ