
(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බැවින් මෙසේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැදී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ අවවාදයට බොහොම ස්තූතියි
අපි යයි කියලා නේද පාස්පෝර්ට් දෙන්නේ නැත්තේ? හොර ගෙඩියා...
මැදපෙරදිග කලාපයේ කලාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බව ඔබ කියන්නේ නම් එකී තත්වයක් යටතේ මැදපෙරදිග කලාපයේ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ගන්න පියවරත් කියන්නේ මොකද ඔබලා බොහෝ සෙයින් කලබල වෙලා නිවේදන නිකුත් කළේ විදේශ ශ්‍රමිකයින්ගෙන් රටට එන මුදල් නැති වෙයි කියලානේ...!