අද වැස්ස ගැන මෙසේ කියයි උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 December 2023
අසිරිමත් නන්තල උදා වේ!!! ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති. 24 December 2023
කතරගම දේවාලයේ සෙමි රත්නායක අතුරුදන්? රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඒ මහතාගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු පෙරේදා (23) පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි. 24 December 2023
එස්.අයිට පහරදුන් ගුවන් සෙබලා මාට්ටු ගල්කිරියාගම පොලීසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ආවේගශීලීව හැසිරෙමින්, උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදා භටයකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි. 24 December 2023
‘‘බාල බෙහෙත් සිද්ධියට ගොඩක් අය ඉන්නවා‘‘ බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද සිටින බවට සැකයක් පවතින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 24 December 2023
වෙලේ සුදාට අයත් නිකේතනයක් හග්ගලින්? සංවිධානාත්මක මත් ද්‍රව්‍ය ජාවාරම්කාර වෙලේ සුදාට අයත් යැයි සැක හග්ගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනයක් වැටලූ බව පොලිසිය කියයි 24 December 2023
සාම විනිසුරු කසිප්පු පෙරද්දී මාට්ටු මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ඔහුගේ සහයකයා සමග වැල්ලම්පිටිය කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 24 December 2023
ලියුම් සමග කුඩු බෙදූ පියුම් මාමා මාට්ටු හෝමාගම තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ලියුම් බෙදන්නකු අයිස් මත්ද්‍රව්‍ය සමග අතුරුගිරිය පුංචි අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 24 December 2023
බෙත්ලෙහෙමේ නත්තල් නෑ කතෝලිකයින් අතර අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ, වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් පැවැත්වීමක් සිදු නොවනු ඇතැයි පැවැසෙයි. 24 December 2023
ඉන්දුනීසියාවේ පිපිරීමක් ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක අලුත්වැඩියා කටයුත්තක් අතරතුරේ හටගත් පිපිරීමකින් සේවකයෝ 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබු බව පැවැසෙයි. 24 December 2023
ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ. 24 December 2023
බීලා වේගෙන් ගියොත් වැඩ වරදී උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය. 24 December 2023
පෙන්ගුයින් ගැටයාගෙන් පෙම්වතිය වෙන්නැයි ඇරයුම් පිරිමි පෙන්ගුයින් සත්වයකු තම කාන්තා පෙන්ගුයින් සත්වයකට පෙම්වතිය ලෙස යෝජනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබේ. 24 December 2023
බේබි කටපුංචෙක් වීරගුලෙන් අල්ලයි විදේශීය රටක නිෂ්පාදිත සෙන්ටිමීටර් 10 ක් තරම් ඉතා කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි . 24 December 2023
එළවළු පැල 2,000ක ලස්සන නත්තල් ගස විවිධ පාළාත්වලට ආවෙින්ක එළවළු පැල 2000කට අධික ප්‍රමාණයක් යොදාගෙන අලංකාර වූ නත්තල් ගසක් කොළඹ කාලු මුවදොර වට රවුමේ නිර්මාණය කර ඇත. 24 December 2023
වේයන්ගොඩින් කෝටි ගණනක වාහන සොයා ගනී හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුට අයත් බව කියන කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් වාහන හතක් පොලිස් භාරයට ගත් බව වීරගුල පොලිසිය කියයි. 24 December 2023
කිරි හරක් හොරකමේ ගිය ව්‍යාපාරිකයා ඇතුළු තුනක් මාට්ටු දිවයින පුරා සිදු කෙරෙන කිරි ගවයින් සොරාාගෙන යාමේ සංවිධානාත්මක කල්ලිය ක නායකයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි 24 December 2023
කෝටි 2 ක බීඩි කොළ නොරොච්චෝලෙන් අල්ලයි නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක තොගයක් රැගත් ලොරි රථයක් නොරොච්චෝලේ ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 24 December 2023
ජාඇළ ප්ලාස්ටික් කම්හලක් ගිනි ගනී ජා ඇල ඒකල කාර්මික ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් අද හවස හදිසි ගිනිි ගැනීමකට ලක්වූ බව ජා ඇල පොලීසිය පවසයි. 24 December 2023
’කඳුකර ජනතාවට තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත්කරනවා’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියකුටම එක හා සමාන ලෙස සැලකිය යුතු බව සඳහන් වුවත් උඩරට කදුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය ස්ථාවරය ශක්තිය ලැබී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 24 December 2023
උඩුනුවර ප්‍රා :සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි . 24 December 2023
තෝරු මෝරු අල්ලන දිනය ගැන ඉඟියක් මත්ද්‍රව්‍ය ජලයේ සිටින තෝරු මෝරු අල්ලා ගැනීමේ මෙහෙයුමද ළඟදීම අරඹන බව වැඩ බලන පොලිස්පති දේශපන්දු දෙන්නකෝන් මහතා පැවසීය. 24 December 2023
සිරකරුවන් 1,004 ට ‘නත්තල්’ සමාව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්‍ය සමාව ප්රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය. 24 December 2023
කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරයි නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 24 December 2023
සිංහල සිනමාවේ විශිෂ්ටතම දුෂ්ටයෙක් ජීවන සටන නිමා කරයි ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 24 December 2023
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නැමැත්තා නීති විරෝධී මත්පෙති සහ මත්ද්‍රව්‍ය සමග ගනේමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 24 December 2023
තව ටික දවසකින් හට්ටි මුට්ටි උකස් කරන්න වෙයි ආණ්ඩුව යන ගමන නවතින්නේ ගෙදර තිබෙන පිඟන් කෝප්ප මෙන්ම හට්ටි මුට්ටි උකස් කරන තත්ත්වයකට පැමිණ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 24 December 2023
මිලියන 7 ක් කොවිඩ් වලින් මැරිලා පසුගිය 17 වැනිදායින් අවසන් වූ දින 28 කාලය තුළදී ගෝලීයව පුද්ගලයන් 850,000 ක් කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් කොවිඩ් රෝගය හේතුවෙන් පුද්ගලයන් 3000 කට ජීවිතය අහිමි වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය. 24 December 2023
නුසුදුසු අයගේ සාම විනිසුරු පත්වීම් අහෝසි ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 24 December 2023
ඉන්ධන ගෙන මුදල් නොදී පලාගිය රුසියානුවා අල්ලයි හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලායමින් සිටි රුසියානු ජාතිකයෙකු හබරාදුව ගුවන්තොටුපොළ අසලදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි. 24 December 2023
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙ.. 01 January 2026