
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබේ.
රාජ්‍ය සේවකයන්ට පල්ලි යෑමට වෙනම කාලය වෙන් කර දෙන බවත්, එම කාලය ඇතුළත ළඟම ඇති පල්ලියට ගොස් යාඥා කළ යුතු බවත් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ නියෝගයේ වැඩි දුරටක් සඳහන් වෙයි.
ඇෆ්ගන් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ අණ පරිදි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතියයි. ඇෆ්ගන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික එකකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් නිකම යෑමෙන් පසු, තලේබාන්වරුන් යළි බලය අත්පත් කර ගත්තේ 2021 දීය.
බාලිකා අධ්‍යාපනයට තහංචි පැනවූයේත්, කාන්තාවන්ට රැකියා කිරීම වැළැක්වූයේත්, සංගීතය චිත්‍රපට ආදිය ඇෆ්ගනිස්තානයේ තහනම් කළේත් මෙම තලේබාන් රජයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 8 ක් වැඩ කරන්නයි පස් වතාවක් පල්ලි යන්නයි බැරි නිසා පල්ලියටම වෙලා ඉන්න කිව්වා නම් ඉවරයි
අපි සිටින්නේ 2024. විද්‍යාව ඉතා හොඳින් දියුණු වූත් තව තවත් දියුණු වෙමින් පවතින කාලයක ය.
එතකොට රජයේ සේවකයන්ට කරන්න තියෙන්නේ පල්ලි යන එක විතරද?
දැන් එහෙනම් ඇෆ්ගනිස්ථානය කිරියෙන් පැණියෙන් ඉතිරිලා ලෝකයේ දියුණුම රටක් වෙයි නේද.
නොදියුණු ශිෂ්ඨාචාරයක් බලාගන්න ඕනේ නම් ඇෆ්ගනිස්ථානයට ගියාම හරි...
ඕකුන්ට ඕනෙ පල්ලියෙ සක තියාගෙන යාඥා කර කර ඉන්න එකයි... ගෑනු 7 දෙනෙක් එක්ක සැතපෙන එකයි විතරයි.
ලෝකය දියණු කළේ විද්‍යාව තාම යවපු දුරේකෂ අහසේ ගමන් කරනවා.. ග්‍රහලෝක පසු කරමින් දෙවියන් හම්බ වෙලා නෑ. අනික දෙවියන්ට යාඥා කරලා හරියනවා නම් හමාස් නායකයා මිය යන්නේ නෑනේ. ඒම කෙනෙක් නෑ. අඳුරු කුටිය තුළ යදින යාතිකා දෙවියන් හට නෑසේ...
මරුනේ බ්‍රෝ, මටත් ටිකක් දුරින් පල්ලියක් තියෙන ඔෆිස් එකකින් ජොබ් එකක් හොයාගන්න ආසයි. යන එන ගමන් ජොගින් ටිකකුයි ශොපින් ටිකකුයි කරගෙන එන්න...!
මේ ඇෆ්ගන් ජනතාවට සිදුව ඇත්තේ මිහිපිට මනුෂ්‍ය භාවයක් ලද අයෙකුට සිදුවිය හැකි මහම කරුමයකි. ආගම අවශ්‍ය තමයි. එත් ආගමේ නාමයෙන් එළිමහන් සිර ගෙදරක තිරිසන් වහලුන් ලෙස මෙලෙස ජිවත් වීම යනු එක්තරා විදියක මිහිපිට අපායක යම පල්ලන්ට හසු වීමක් වැනිය. මේ තලෙයිබාන් ම්ලේච්චයන්ට උදවු කරන්නේත් එක්තරා රටක මුස්ලිම් පිරිසක්ම තමයි. නමුත් ඒ මිනිස්සු තමන්ගේ රටේ කාලා බිලා ජොලියේ හොඳ නිදහසකින් ඉඳිමින් මේ අහිංසක මිනිස්සුන්ව මේ අපරාධයට ලක් කරන්න මේ ම්ලේච්චයන්ට සියලු උදවු ආයුධ ලබා දෙනවා. මම හිතන්නේ ලෝක වාසි මුස්ලිම් නායකයන් මේ ගැන සිතිය යුතුයි.
එතකොට දිනකට ගැහැණුන් 5 ක් අපයොජනය කිරීමටත්, හැඩිදැඩි පිරිමින් 5 ක් දෙවියන් වහන්සේ හමුවට යැවීමටත් දෙශනා කරෙ නැද්ද? එහෙම ඔහු කරා නම් ඒ රට ලොව දියුණුම රට වෙන්න තිබුණා..
සෞදි අරාබියෙත් 5 ස් වතාවම යා යුතුමයි, ඊලඟට රජවෙන්න කෙනා මේවා ටිකටික වෙනස්වීමක් පේන්න තියෙනවා, මෑතකදි කාන්තාවන්ට වාහන පදවන්න අවසර දුන්නා ,අවුරුදු 70 ට පසු තැබෑරුමක් වීවෘත කලා ඒ නම් සාමන්‍ය ජනතාව බහරෙන් ඇතුළුව වෙනත් රටවලට යන නිසයි,ඔය එක නීතියක්වත් නෑ පාලක සහ ධනපතියන්ට,හැම නීතියක්ම දුප්පතුන්ට,පාලක සහ ධනපතියන්ගේ බටහිර ගෙවල්වල විස්කි ගබඩා තියෙන්නේ හැම අංශයකින්ම විනෝද වෙලා ආපසු මැදපෙරදිග ට යන්නේ
පල් ගෝත්‍රික නඩයක් ලෝකය නම් රඟමඩලේ රඟපාන නාට්‍යයක්...!
ලන්කාවටත් ඔය නීතිය ගෙනාවා නම් හරි. අඩුගානේ පල්ලියේදිවත් රජයේ සේවකයෙක් හම්බවෙන්න පුළුවන්...!
මේවට පැහැදිලි කිරීම් කරන්න හොඳම කෙනා මවුලවිතුමා...