මාතර හිරගෙදර ‘උණ’ සමනය වන ලකුණු උණ රෝගී තත්වයක් හේතුවෙන් කටයුතු සීමාකර ඇති මාතර බන්ධනාගාරය සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බවත් පසුගිය පැය 48 කාලය තුළ උණ රෝගීන් වාර්තා නොවූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි දිසානායක මහතා පැවසීය. 26 December 2023
බීමතින් ත්‍රීරෝද රිය පදවා අනතුරු දෙකක් කළ සැරයන් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව බීමතින් ත්‍රීරෝද රථයක් පදවා එය යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි. 26 December 2023
‘නව සේද මාවත’ වසර 10 ක් සපුරයි චීනය දියත් කර තිබෙන ‘මාවතක් - තීරයක්’ යන තේමාව යටතේ ‘නව සේද මාවත’ ආරම්භ කර වසර 10 ක් සම්පූර්ණ වන බවත් ලෝක ඉතිහාසය තුළ තනි රටක් මුළු ලෝකයම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කරන දැවැන්තම යටිතල පහසුකම් සහ සමාජ - ආර්ථික පහසුකම් සංවර්ධනය ව්‍යාපෘතිය බවත් ‘ආසියානු ප්‍රගති සංසදය’ පැවසීය. 26 December 2023
ජනපති කියන සුහුරු රටේ ඇති දේ සජිත් කියයි සුහුරු රටක් ගොඩනඟන බවට ජනාධිපතිවරයා පාම්පෝරි ගැසුවත් ඔහු කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 26 December 2023
බදුල්ලට විශේෂ දුම්රිය දෙකක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් හෙට (27)- සහ 29 යන දිනවල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 26 December 2023
ගල්නෑව පොලිසිය තුළ පොලිස් ගුටි කෙළියක් ගල්නෑව පොලිසියේ රථ වාහන අංශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමග බහින්බස්වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේම රාජකාරී කරමින් සිටී කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 26 December 2023
සංචාරක මඟ පෙන්වන්නා දුරකතන උස්සලා කොළඹ ප්‍රධානතම හෝටලයක සංචාරක මග පෙන්වන්නකු ලෙස සේවය කරමින් සිට ජංගම දුරකතන සොරකමේ යෙදුණු පුද්ගලයකු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජංගම දුරකතන සමගින් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 26 December 2023
’’මහින්දගේ සියයට 6.5 ගත්ත ඩොලර් කෝටි 100 රට බංකොලොත් කළා’’ ලංකාව බංකොලොත් වීමට හේතු වූයේ 2012 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් 6.5% අධික පොලියට ලබාගත් ඩොලර් කෝටි 100ක ණය මුදල බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 26 December 2023
සී අයි ඩී ය කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසට ගොස් ඔහුගෙන් අද (26) දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 26 December 2023
ජනපතිවරණයට එනවාද? නැද්ද? ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතැයි තමා කොතැනකවත් කියා නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබේ. 26 December 2023
සාදය මරණයෙන් අවසන් වෙයි වැලිකඩ වල්පොළ විජිත පුර මාවතේ පැවැත්වූ නත්තල් සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි. 26 December 2023
නවාතැන් පොළට ආ පුද්ගලයා මරුට කාන්තාව පලායයි බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ නවාතැන්පොළකට කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි 26 December 2023
රිය අනතුරින් පාපැදිකරු මරුට කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන පෑලියගොඩ එෆ්. එම්. හන්දිය අසලදි කැබ්රථයක් පා පැදිකරුවන් දෙදෙනකුගේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී එක් පැදිකරුවකු මියගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි. 26 December 2023
වාලම්පුරි හතරක් සමඟ අයෙක් මාට්ටු මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් තුල සඟවාගෙන සිටි රුපියල් කෝටියකට අධික වටිනා වාලම්පුරි 4 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි. 26 December 2023
‘කොවිඩ්’ රෝගීන් හදුනාගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නෑ ‘කොවිඩ්’ රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කිරීමට රෝහල් මට්ටමින් මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රමය පිළිබඳව සෑහීමකට පත්නොවන බවත් රෝහල්වලට පැමිණෙන ‘කොවිඩ්’ රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරු කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් පිළිබඳව පරීක්ෂණ කිරීමේ පහසුකම් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 26 December 2023
එජාපය ජනපතිවරණ සටන අරඹයි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි 19 දා සිට රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 26 December 2023
ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ප්‍රමාණය වැඩි කිරීම අවදානමක් කුඩා දරුවන්, ගැබිණි සහ කිරිදෙන මව්වරු පෝෂ්‍යදායක ආහාරයක් ලෙස ආහාරයට ගන්නා ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවත් ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය. 26 December 2023
විදේශගත පාතාලයන් 30 ක් අත්අඩංගුවට ගෙන ගේනවා විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 26 December 2023
කලා අයිතීන් රකින්න නව නීතියක් කලා නිර්මාණ ආරක්ෂා කරන නීති කෙටුම්පත සැකසීම සඳහා කලාකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 26 December 2023
අම්පාරට කුඩු බෙදන්නා අල්ලයි අම්පාර ප්‍රදේශයට කුඩු බෙදා හරින බවට සැකකරන පුද්ගලයකු කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 26 December 2023
මත් පෙති සමඟ අයෙක් අල්ලයි නීති විරෝධී මත්පෙති ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මත්පෙති 1,000 ක් සමග පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 26 December 2023
මාස 11 බිළිදා ඩෙංගු මාරයාට බිලි ඩෙංගු උණ වැළදී අසාධ්‍යව සිටි මාස 11 බිළිදෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය ශික්ෂණ රෝහල පවසයි. 26 December 2023
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරියෙක් මරුට ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, තම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 December 2023
බදුල්ල අලුත් වැඩක් පටන් ගනී බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් ලෙස 2024 ජනවාරි පළමු වැනිදා සිට නම් කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 26 December 2023
සාදයේදී පහර කෑ කොස්තාපල් රෝහලෙන් පැනගිහින් දළුව - නිර්මලපුර ප්‍රදේශයේ නත්තල් සාදයක් අතර තුර ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් පලා ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි. 26 December 2023
පොලීසිය කියා කොල්ල කාලා වනාතවිල්ළුව එළුවන්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකුව පැහැර ගෙන ගොස් ඔහුට පහර දී එම අය සතුව තිබූ මුදල් සහ ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන කණ්ඩායමක සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි. 26 December 2023
නත්තල් සාදය මරණයකින් කෙළවර වෙයි වැලිකඩ වල්පොල විජිත පුර ප්‍රදේශයේ නිවසක ඊයේ (25) පස්වරුවේ නත්තල වෙනුවෙන් පැවතී මත්පැන් සාදයක් අතරතුර පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව වැලිකඩ පොලිසිය පවසයි. 26 December 2023
ලීබඩු පෙන්නා සිසුනට තූල් බෙදලා හොරෝපතාන නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානමින් තිබූ තූල් නැමැති මත්කුඩු කිලෝ 2 මිලිග්‍රෑම් 100 ක් සමග ලී බඩු වෙළෙඳහල් හිමියකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 26 December 2023
කළුතර රැඳවියකු පහර කා මිය ගිහින් කළුතර බන්ධනාගාරයේ රදවා සිටී රැදවියකු පහරදීමක් හේතුවෙන් අද අළුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 26 December 2023
සිරිපා වන්දනා සමය ඇරැඹේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිමෙන් පසු උදුවප් පොහෝය වඋ අද දින සිට සිරිපා වන්දානා සමය ආරම්භ විය. 26 December 2023
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙ.. 01 January 2026