
ඉදිරි දින කිපයේදී සවස් කාලයේදී දිවයිනේ වැසි ඇති වීමට හිතකර වායු ගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කළුතර,ගාල්ල,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
බස්නාහිර, සබගරමුව, මධ්‍යම, දකුණ,උතුර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd