
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගස ඇගට වැටිම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ජි.ධර්මදාස (61) නැමති අයෙකු බව පොලිසිය පැවැසීය.
එම ගස කපා කබයකින් අඳින විට එම ගසට යට වී මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd