(සුජිත් හේවාජුලිගේ)

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ  බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල  මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතය.