(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට අද(09)දා ඉදිරිපත් කෙරිණ.

ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වෙන බව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.