
(ගයාන් සූරියඅරච්චි)
ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීම සදහා මහජන ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ආරක්ෂක කමිටුවක් පත්කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට පවතින සදහා ආරක්ෂාව ප්‍රමාණවත් ද නැතහොත් තවත් ආරක්ෂාව වැඩි කළ යුතු ද යන්න පිළිබදව අධ්‍යයනය කර ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව දෙන්න කමිටුවක්
Pradeep Kumara Saturday, 10 August 2024 08:01 AM
හිටපු ජනාධිපති වරුන්ට ආරක්ෂාවක් ලබා දෙන්න උවමනා ඇයි? විශ්‍රාම ගියාට පසුව ඔවුන්ට නිදහසේ විශ්‍රාම සුවය විඳින්න දෙන්න
Kazi Shajahan Saturday, 10 August 2024 10:08 AM
අනුර හොඳට පරිස්සම් වෙන්න, දැන් ලොකු ලොකු වැලවල් කපන්න යන පාටයි...
Rata Perata Saturday, 10 August 2024 01:01 PM
ජනතාවට සහ සමහර දේශපාලන නායකයන්ට මෙන්න මෙයාගෙන් ආරක්ෂා වෙලා ඉන්නයි වෙලා තියෙන්නේ..!