
(සුජිත් හේවාජුලිගේ)
මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුවක් අනුව මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.
බණ්ඩාරිගොඩ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ගාලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන තිබුණේ ඔහු ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් පර්මිට් ආව් ආව්...!
කාර් පර්මිට් නම් නෑ පුතේ. පත්වෙලා ඔය එහාට මෙහාට වැනිලා මහ ඡන්දෙන් අතුගෑවිලා ගියහැකියි.
මෙයාට ආයේ පාර්ලිමේන්තුවේ පැත්තට ගිහිල්ලා ඉවරයි...
මතකද අර සුමානෙකට මන්තිරි වුණු පිරිමි හෙදියටත් කාර් පර්මිට් හම්බ වුනේ...!