
බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි.
සජීබ් වසීඩ් බංග්ලාදේශ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ චෝදනා කළේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම මව ෂෙයික් හසීනා යළි කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී සජීබ් වසීඩ් යළිත් වරක් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සිටින්නේ පිට රටක. මේ කතාව මම ද ඇසුවෙමි. පකිස්තානයට අමතරව සුපුරුදු පරිදි ඇමෙරිකාවද සිටින වග ඇසුවෙමි. අපේ අටේ සිදුවූයේ ත් එයමය. අදටත් මිනිසුන් නොදන්නේත් එයමය.
අපේ රටේ හොරගලයට ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නා වගේ
නාමල්ව මතක් වුණා... බලයට එන්න ඕන දෙයක් කරන පුතෙක්. හොරාකෑවේ නෑ කියලා සුජීව සේනසිංහ ඇහුවාම අම්මා පල්ලා නෑ කිව්ව පුතෙක්...!
අපේ රටේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැති හින්දා හොඳයි... ඒකනේ පොහොට්ටුවෙන් ආපහු ඡන්දෙ ඉල්ලන්නේ...!