(කේ බුද්ධික කුමාරසිරි)
මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද (09) දින මාලබේ දී පැවසීය
ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක්
Lakshrini Friday, 09 August 2024 09:34 PM
ජයවේවා අපේ බලාපොරොත්තුව වෙන්නේද ඒක තමයි
Bandara Friday, 09 August 2024 09:47 PM
නෑ නෑ දැන් උසාවියෙන් කරලානේ තියෙන්නේ...!
Lalla Friday, 09 August 2024 11:09 PM
දිනුවාට පස්සේ ඕවා ගැන හිතන්න.. තව දුරයි දිනුම් කණුවට...
Willows Drive Saturday, 10 August 2024 06:22 AM
ඉතාමත් කාලෝචිතය, අත්‍යවශ්‍යයි
Chanaka Saturday, 10 August 2024 06:42 AM
තහනම් කලාට පමණක් මදි ඔවුන්ට සදාකාලිකව දේශපාලනයේ යෙදීමද තහනම් කරන්න බලන්න
Pradeep Kumara Saturday, 10 August 2024 08:04 AM
NPP රජයකින් අපි බලාපොරොත්තුවන එක් ප්‍රධාන දෙයක් තමයි ඒක.
Bunny Preena Saturday, 10 August 2024 09:27 AM
රට හරිමගට ගන්න ඕනෑනම් අනිවාර්යයෙන්ම මාලිමාව බලයට පත්කර ගත යුතුයි. නැතිනම් රට අපායක්ම වෙයි.
Asela Saturday, 10 August 2024 10:08 AM
මේවට අන්ලයික් කරන බූරුවොත් ඉන්නවානේ....
fairoos Saturday, 10 August 2024 11:11 AM
ජයවේවා...!
Hemantha Saturday, 10 August 2024 12:37 PM
අතීතයේ ඔය කණ්ඩායම් කරපු දේ තවමත් හිතේ ස්ථාවරවම තැන්පත්ව තියෙනවා. ඒත් අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතික දියුණ පතා ගැන අවධානයට ගන්න ඕනෑ... ඒත් වරින්වර ඔයැයිලා එක එක දේ කිව්වාට ඔහේලාගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිවසට ලැබී කියවා බලනතුරු තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ...
Rata Perata Saturday, 10 August 2024 01:00 PM
ඉතාම වටින යෝජනාවක්. දේශපාලන හොරු බිහිවීම අඩුකරන්න පුළුවන් වෙයි.
GAMA VARESE Saturday, 10 August 2024 01:11 PM
අමු ගොන්වැඩක්...!
Asanga thiththagalla gamage Sunday, 11 August 2024 10:09 AM
මෙන්න මුන් බයේ