මෝදි මකර සංක්‍රාන්තිය සමරයි
හින්දු චාරිත්‍ර අනුව, හින්දු බැතිමතුන්, මකර සංක්‍රාන්තිය සැමරීම සිදු කළ අතර, දැඩි හින්දු භක්තිකයකු වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මකර සංක්‍රාන්තිය සමරමින්, නවදිල්ලියේ කල්යාන් මාගර් නිල නිවසේ ගෙවත්තේ දී ගවයන්ට තණ කැවීය.