
(ප්‍රදීප් කුමාර)
සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමඟ පැවති සමීප සබඳතාවක් මුල් කර ගනිමින් තමන් අතහැර ගොස් ඇති බව පවසා පුද්ගලයෙකු අද (03) වවුනියාව මුලස්ථාන පොලීසිය ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත විය.
ඔහු එහිදී සිය බිරිද පොලීසියට කැදවන ලෙස මෙසේ විරෝධතාවයේ නිරතවු අතර පසුව පොලීසිය දැඩි පරිශ්‍රමයක් යොදා ඔහු නිරුපද්‍රිතව ගසෙන් බස්වාගෙන විමර්ශන කටයුතු සදහා පොලීසියට රැගෙන යන ලදි .
අදාළ පුද්ගලයා මෙසේ ගසට නැගීමත් සමග ජනාකී(ර්)ණ ස්ථානයක් වූ එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරිය ගෙන්වා දෙන්නැයි සැමියා ගහක නැගලා
Pradeep Kumara Tuesday, 03 September 2024 01:43 PM
පාටියක් දාලා සතුටින් ඉන්න ඕන කාරණේකදි මෙයා මොකද මේ ගස් උඩ නැගගෙන?
අමාරිස් Tuesday, 03 September 2024 02:27 PM
ගෙදර ඉන්න බිරිය ගෙදරින් යවන්න කියලා ගස් නැගපු අය කෝ බලමු