හිමිනමට ලිංගික හිංසන කළැයි දෙකක් අල්ලයි
අවුරුදු 10 ක් වයසැති සාමනේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව සමූහ ලිංගික හිංසනයක් සිදුකල බවට ලැබී ඇති පැමිණිල්ලක් මත 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , මේ වනවිට විදෙස් ගතව සිටින විහාරාධිපති හිමියන් සම්බන්දයෙන් විමර්ශන සිදුකරන බවත් මීගහතැන්න පොලිසිය පවසයි .