IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඌව ආණ්ඩුකාර මුසාමිල් ඉල්ලා අස්වේ

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වන බවට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය.

තමා ආණ්ඩුකාර තනතුරේ සිටියදි ජනාධිපති අපේක්ෂකයකුට උදව් කිරීමට නොහැකි බව කියමින් තනතුරින් ඉල්ලා අස්වු මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන බවද එම ලිපියෙන් දන්වා තිබේ,

හිටපු ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා  ලබාදුන් ආණ්ඩුකාර තනතුර වත්මන් ජනපතිවරයා සමගත් වෘත්තීය භාවයෙන් හා අවංකභාවයෙන් සිදුකරගෙන ගිය බවද එම ලිපියෙන් දන්වා ඇත,

 

 



අදහස් (5)

ඌව ආණ්ඩුකාර මුසාමිල් ඉල්ලා අස්වේ

Gunendra Thursday, 05 September 2024 08:15 PM

හොඳ ගෙබි සෙල්ලම් කාරයෙක්, චන්ද බලයක් නැහැ, සජිත් ටම හරියනවා.

:       0       3

chandima Friday, 06 September 2024 12:19 AM

එක්කෝ ඡන්දෙට කළින් රට පනින්න යනවා. එක්කෝ මුස්ලිම් ප්‍රජාවම එකතුවෙලා ඉතිරි තුනෙන් දෙකත් කපයි කියලා බයට ගෙදර යනවා.

:       0       2

sunimal Friday, 06 September 2024 08:48 AM

මේ වයසක මනුස්සය කොහොමත් දන්නවා චන්දෙන් පස්සේ ගෙදර යන්න වෙන බව . ඒ නිසා ඊට කලින් ඉල්ලා අස්වෙලා වීරයෙක් වෙන්න හිතන්න ඇති. හැබැයි සජබෙට මේ මනුස්සයගෙයි මිනිහගේ ගෙදර චන්ද දෙක තුනකුයි ඇරෙන්න වෙන වාසියක් නම් ලැබෙන්නේ නැහැ .

:       0       10

තුශාන් Friday, 06 September 2024 09:56 AM

මු නම් මහා අපතයෙක්

:       0       4

sam Friday, 06 September 2024 02:57 PM

මේ වාසි කොහේට ද එතනට පනින්ඩයි මේ සැරසෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site