
(අමිල චින්තක ගමගේ)
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරිණි.
මෙහි ලාංජනය ලෙස කුසලානය ලකුණ හදුන්වා දීම සිදු කෙරුණ අතර සංවිධානය සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.
ඊට අමතරව හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සොර මුලෙන් බහුතරයක් 21 මාලිමාවේ ආණ්ඩුව පිහිටුවන්න කලින් රටින් පලා යෑමට නියමිතයි.
ඔය ඔක්කොම රාජපක්ෂට හොඳටම කඩේ ගිය සහ වලන් හෝදපු අය නේ .රාජපක්ෂ නිසා තමයි කාලා බීලා හොරකම් කරලා දැන් සැපට ඉන්නේ
හොර නඩයම එක මිටට.ජයවේවා
තොපි 222 එකතු වුණත් වැඩක් නැ . දැන් ගොඩක් පරක්කු වැඩි. ඔයාල එක්ක මිනිස්සු නෑ. පුලුවනම් වෙස් වලාගෙන මිනිස්සු අතරට ගිහින් බැලපියු . තොපි ඔක්කොම ගෙදර මේ සැරේ. පුලුවනම් වීසා ගහල රට පලයන්. තොපි දැන් අවලංගු කාසි.
දුර්වල නායකත්වයක් ඇති, තමන්ගේ දේශපාලන අනාගතය රනිල්ට උකස් කර ඇති අනාථ සන්ධානයක්. එච්චරයි කියන්න තියෙන්නේ
අප දැන් මහලුවියේ….// තනිකම ඊට වැඩී….//
දැන් පෙරමුණු ගහන්න ඕනා වැලිකඩ යන්න, ඒ නිසා ඕකේ නම වැලිකඩ ලගින හොර පෙරමුණ කියලා වෙනස් කර ගත්තා නම් හොදා !
හොරු හොරුමයි. මෙහෙම එකතු වුණාට හොඳයි . සෙට් එකම එකට තියල ගෙදර යවන්න පුළුවන් . මතක නේද ගිය සැරේ රනිල් ට වුන දේ.
ඕකට ලකුණක් විදියට හොරකමේ යනකොට දෑස් බඳින ඇස් ලඟ සිදුරු දෙකක් තියෙන රෙදි කැබැල්ල සුදුසුයි. තම ආත්මය පාවාදුන් බොරලුකඩ හිවල, දැන් ගිනිතියාගෙන මැරෙන එක තමයි සුදුසු , හමපඩ හැත්ත .
කම්බ හොරු ටිකක්….
බොරලුගොඩ හංසයා
කාලකන්ණි !!!
මේක යූඑන්පී එකේ ශාඛාවක් තමා .මේ වගේ තක්කඩි හොරුන්ට ජනතාව එකතු නැත
ජනාධිපති මැතිවරණයෙන් පසු යන එන මං නැතිවන බව තේරී අටවා ගත් සංවිධානයකි...
අනේ පව්...!
අඩුම තරමේ කොච්චර මුදල් තිබුණත් පිළිවෙළකට ඇඳුමක්වත් අඳින්න බැහැ.
ඔය පක්ෂයේ නායක දිනේශ්ට තමන් රටට හෝ තම බල ප්‍රදේශයට කල එක සේවයක් කියන්න පුළුවන්ද?
කලගුණ නොදත් අවස්ථාවාදීන්ගේ එකතුවක්...