
(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල පුද්ගලයා සී.ටී. ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා මෙසේ ජතික රෝහලට මාරු කළ බවත් ඔහු ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුළත්කර ඇති බවත් එම ප්‍රකාශකයා කීය.
වාද්දුව ශ්‍රී වික්‍රම පාරේ පදිංචිකරුවෙක් වන ප්‍රසන්න රම්‍යජිත් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා විමර්ශනයක් සඳහා පැමිණි අවස්ථාවේදී මොරටුමුල්ල පොලිසිය තුළදී ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි ඔහු පොලිස් මූලස්ථානයට පැමිණළි කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටුමුල්ල පොලිසියේදී පහර කෑ අයෙකු ජාතික රෝහලට මාරුකරයි
පිටරටවැසියා Thursday, 05 September 2024 12:50 PM
පොලෝසියෙන් සිද්ධාලේපත් ගාලද ?