IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අතේ කෑල්ලක් නාමල්ට අත දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එහි මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් ලැබූහ.  

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු විශාල පිරිසක් ද සහභාගි වූහ. 



අදහස් (5)

අතේ කෑල්ලක් නාමල්ට අත දෙයි

යෝගා Thursday, 05 September 2024 05:43 PM

අත කුඩේ කුඩු වෙලා, කෑලි හැම තැනටම විසි වෙලා. තැන්කිව් හිටං මාමේ

:       2       38

ACHINI Thursday, 05 September 2024 05:49 PM

කවුරු ආවත් රාජපක්ෂ පරම්පරාව රටට එපාවෙලා ඉවරයි...

:       18       38

ගමේ එකාලා Thursday, 05 September 2024 07:21 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා, කිසිම හිරිකිතයක් නැතුව ඡන්දේ ඉල්ලනවා. දූෂිතයින්ට වහලුන්ට නම් හොඳයි. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි...!

:       14       31

Kazi Shajahan Friday, 06 September 2024 09:01 AM

මේ මොන මෝඩයෙක්ද .පැත්තකට වෙලා ඉන්නවා ඒ කාලේ මහින්ද කියපු Udithah ඉන්නවා නේ නිල පාට ඇඳගෙන

:       0       13

Rata Perata Friday, 06 September 2024 11:54 AM

මෙයා මෝඩයෙක් කියලා අහගත්තාට කමක් නෑ. මිනිහා මහින්දගේ සල්ලිවලට වැඩේ දුන්නනේ.. මේ ගැන කතා කරලා වැඩක් නෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site