IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එජාපයට 78යි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය සංවිධාන කොට ඇත.

එජාප  ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.



අදහස් (4)

එජාපයට 78යි

sene Thursday, 05 September 2024 04:59 PM

එදා බලවත්ම පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂය වැනසූ සියලු දෙනාට නිවන් සුව...!

:       8       19

Raman Thursday, 05 September 2024 05:05 PM

අලියා මලෝ කියලා පාංශකූලය දෙන්න වෙන්න ඇති හදන්නේ. දැන් ඉතින් සිලින්ඩර් පාටියක්නේ ඉතුරු වුනේ...

:       12       20

Rata Perata Thursday, 05 September 2024 11:33 PM

රනිල් තමයි මිනිහා. එක මන්ත්‍රී කමක්වත් නැති කරලා, පක්ෂයත් නැතිකරලා, දැන් ස්වාධීනව ඉල්ලනවා. ඕන හොරෙකුට නවාතැන් දෙන නිසා දැන් රනිල් වගේ හොරු පිරිලා...

:       0       0

Bhagya Thursday, 05 September 2024 11:52 PM

නූතන ශ්‍රී ලංකාවේ අභිමානය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site