දමිතා අධිකරණයට බාර වෙයි කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන රංගන ශිල්පී දමිතා අබේරත්න කොටුව අධිකරණයට මීට සුළු මොහාතකට පෙර බාරවිය. 04 April 2024
පාසල් වෑන් රියෙන් ගවයින් ඇද්ද පොලිස් ලොක්කා මාට්ටු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී වෑන් රථයකින් නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අද (04) පොලිස් නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 04 April 2024
නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 April 2024
කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු හෙරෝයින් මත්කුඩු මිලි ග්රැම් 230 ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නාච්චාදුව ප්‍රදේශයේදි ඊයේ (03)දින අත්අඩංගුවට ගත්බව හිදෝගම පොලිසිය කියයි. 04 April 2024
’’රනිල් කියන මනුස්සයගෙන් වැඩක් කරගන්න’’ රටේ දරුවන්ට අනාගතයක් ඕන නම් රනිල් කියන මනුස්සයගෙන් ඒ වැඩේ කරගන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 04 April 2024
ලංගම විශේෂ බස් සේවය හෙට ඇරඹේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට (5) සිට විශේෂ බස් රථ සේවවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 04 April 2024
4000ක් මේ වසරේ ගුරු වෘත්තියට වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 April 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබීම හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු විශාල මගේ ජනතාවක් දැඩි අපහසුතාවට පත්ව සිටිති 04 April 2024
ගුවන් තැපැලෙන් ආ කොකේන් පාර්සලය ගන්න ආ දෙන්නා මාට්ටු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද බව කියන කොකේන් පාර්සලයක් බාර ගැනීම සඳහා ඔරුගොඩවත්ත භාණ්ඩ බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 04 April 2024
පිහි ඇනුමෙන් අයෙක් මරුට ගාල්ල ඩිඩිස්වත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතියි පොලිසිය පවසයි. 04 April 2024
පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය. 04 April 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 April 2024
රට රැකියා පෙන්නා කෝටි 11ක් වංචා කරලා ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන් හතළිහකගෙන් පමණ රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධියකට කටුනේරියේ නිවසකට කඩා වැදුණු විසිපස් දෙනකුගෙන් පමණයුත් පිරිසක් මුදල් ඉල්ලා කලබල කළ බව මාරවිල පොලිසිය කියයි. 03 April 2024
සම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේ හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ. 03 April 2024
තොරතුරු පනතට පිටුපෑ මහනුවර නගර සභා ලොක්කො දෙන්නෙකුට නොතීසි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මහනුවර මහ නගර සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි මහනුවර පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ලබා නොදුන් නගර සභාවේ උසස් පරිපාලන නිලයන් දරණ රාජ්‍ය නිලධාරින් දෙදෙනකුට :නාගරික කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඩී. සී. දිසානායක මහතා විසින් නොතීසී නිකුත් කරනු ලැබ තිබේ. 03 April 2024
දුරකතන සංඥා නොමැතිවීමෙන් මිනිපේ ජනතාව අමාරුවේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකලස් කදු පද්ධතියේ පහළ කොටසේ පිහිටි ගම්මාන රාශියකට ජංගම දුරකතන සදහා නිසි ලෙස අදාළ සංඥා නොලැබීම හේතුවෙන් එම ගම්වල අධ්‍යාපනය හදාරන දූ දරුවෝ සහ ගම්වාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. 03 April 2024
හිඟුරාන සීනි ඉතිහාසය වෙනස් කරයි ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබේ. 03 April 2024
අවුරුද්දකදී ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 03 April 2024
මාර්ග දෙකක දුම්රිය ධාවනය නවතී මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ අද (3) පස්වරුවේ සිදුවූ දුම්රිය පිලි පැනීම හේතුවෙන් මාර්ග දෙකක දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම මෙන් අත්හිටුවීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
මාමා ඝාතනය කළැයි බෑණා අල්ලයි අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි. 03 April 2024
බංකොලොත් රටක දුප්පත්කම අලුත් දෙයක් නොවේ බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 April 2024
ඉංග්‍රීසි ගුරුවරු පන්සීයක් පාසල්වලට උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 April 2024
තාක්ෂණ සරසවියේ හිටපු උපකුලපති ආර් ටී අයි නඩුවෙන් නිදහස් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා ට එරහිව පැවරූ නඩුව විභාගයට නොගෙන උප කුලපතිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(03) තීන්දු කළේය. 03 April 2024
මහව මරදානේදී පීලී පනියි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (3) පස්වරු 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
කෘෂි නවීකරණ කවුන්සිලයක් පිහිටුවයි කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2024
වැටලීමට ගිය සැරයන්ට බඳින තුවක්කුවක් පත්තුවෙයි කසිප්පු වැටලීමකට ගිය පොලිස් සැරයන් වරයෙකුට බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 03 April 2024
කතකට තනිව සැරිය හැකි හොඳම රට ලංකාව වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි. 03 April 2024
විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය. 03 April 2024
ජෙරොම්ට රට යන්න අවසර බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනාවට ඇප මත සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම ජූනි 26 වැනිදා දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 April 2024
’’ඕනෑම විවාදයකට මම සූදානම්’’ රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 03 April 2024
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026