මාර්තු මාස සංචාරකයන් 209,181ක් ඇවිල්ලා
විදෙස් සංචාරකයන් 209,181 ක් පසුගිය මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පසුගිය දෙසැම්බර් මස සිට අඛණ්ඩව මාස හතරක සංචාරකයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යා බැගින් මෙරටට පැමිණි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.