
( තිස්ස කොටින්කඩුව)
පුත්තලම සිට ගල්කිස්ස බලායමින් තිබු දුම්රියක ජාඇල ඒකල කණුවන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටි ඇති බව ජාඇල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්තාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත විදුලි සංඥා (බෙල් පද්ධතිය අක්‍රියව තිබු බවද පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්තාවේ මොටර් රථයේ 5 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති නමුත් ජීවිතහානි කිසිවක් වාර්තාවී නැතැයි ද පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රියක් දුම්රියක ගැටිලා