IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගංජා සමඟ යුද හමුදාවේ දෙන්නෙක් මාට්ටු

 

(ගයාන් සූරියආරච්චි)

අමුණු කොළේ ප්‍රදේශයේදී ගංජා සමග යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාන්නේරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 21 වියැති නවගත්තේගම, රඹකනයාගම ප්‍ර දේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

එක් සැකකරුවකු සාලියපුර යුද හමුදා කදවුරට අයත් සෙබළකු වන අතර අනෙක් සැකකරු වෙල්ලන්කුඹුර යුද හමුදා කදවුරට අයත් සෙබළකු බව පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා රාජකාරී නිවාඩු ලබා නිවෙස්වලට පැමිණි සිටින අතරතුර මෙසේ ගංජා සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නාන්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

ගංජා සමඟ යුද හමුදාවේ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site