
(එච් චන්දන)
පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියකු පැහැර යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට යතුරු පැදියකින් පැමිණෙන අවස්ථාවේ තමන්ගේ භාර්යාව පැහැරගෙන ගොස් ඇති බවට පාලවිය ගුවන් හමුදා කදවුරේම සේවය කරන අයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් හමුදා සෙබළිය පැහැරගෙන යාමේ සිද්ධියය චීන වරාය ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු හා ඔහුගේ පියා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ .
පැහැරගෙන ගනු ලැබු ගුවන් හමුදා සෙබළිය එයින් මිදී පලා ඇවිත් පුත්තලම පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සියදී කාර් රථයකින් මාර්ග හරස් කොට මුහුණට ලේන්සුුවක් අල්ලා සිහිසුන් කොට පාළු නිවසට රැගෙන ගොස් ඇති බවත් පසු එයින් මීදී පලා ආ බවත්ය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් සෙබළිය පැහැරගත් ගුවන් සෙබලා-පියා අත්අඩංගුවට