
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද (11) සහ හෙට (12) තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මෙවර ජනාධිපතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ජන්දය සලකුණු කිරීමට පසුගිය 4,5, හා 6 යන දින තුනක් නියම කර තිබූ බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රාජ්‍ය නිලධාරීන් 712319 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd