
(තිලකරත්න දිසානායක)
යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.
මෙම තරුණියන් දෙදෙනා රැගෙන යාම සඳහා යොදා ගෙන ඇති මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙම සිද්ධියට ආධාර අනුබලදීම මත 23 හැවිරිදි කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කොට ඇති බව පවසන පොලීසිය , සැකකරුවන් ගම්පහ අවට පදිංචි වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් බවද සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අසහනේ හොඳ වෙයි
හොඳ වැඩේ . කීයක් හරි වියදම් කරල වැඩේ කර ගන්නේ නැතුව ඕන නැති , බලහත්කාරකන් කරාට.
අනුර සහෝදරයා 21 පස්සේ මෙවැනි අයට දැඩි දඬුවම් දෙනවා....