
(අංජුල මහික වීරරත්න)
ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ඉවත් කරනු ලැබු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබුණු බලතල අනුව මේ ඉවත් කිරීම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් ජනාගේ සෙල්ලම් තව කී දවසද ?
සිලින්ඩර් සීයාට පුලුවන් වැඩ මේවා තමයි! ජයවේවා !
සීයට, ඔය වගේ වැඩ කරන්න පුළුවන් තව දවස් 11 යි කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව අප්ප.
තව ටික දවසකින් ඔය කාට කාටත් අනිවාර්යයෙන්ම යන්ඩ වෙනවා.
සීයාට දැන් පිස්සු තදවෙලා...නමුත් වැඩක් නැහැ. හරියටම තව දවස් 11න් රටේ" ජනතාවට " ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමෙන් රනිල් සීයාගේ *** පයින් ගසා එලවන දිනය උදාවෙනවා. රටේ මිනිසුන් දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ , අවුරුදු 76 කට පස්සේ ලබන ඒ වාසනාවන්ත දිනය උදාවන තෙක්. # මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති !!!
ජනතාව තමුන්වත් ධූරයෙන් ඉවත් කරනවා
ජනාධිපති රනිල්ට ශක්තිමත් කශේරුකාවක් තියෙනවා කියලා පෙන්නුම් කිරීමක් කියන්න පුළුවන්...
මේ කාලකණ්ණි ආණ්ඩුව විසුරවලා දාන්න බැරිද?
අනේ උබ වගෙ මෝඩයෙක්... දැන් බංකොලොත්..... අන්න දියුණුව.... ලෝකයක් දැකලා නෑ...