
(රංජිත් රාජපක්ෂ)
2024 ජනාධිපතිවරණයේ කදුකරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා (10) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
කදුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරි සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහල දැමිමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහල දැමිමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
තවදුරටත් එම නායකයන්ට මුලා නොවි කදුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදිමට තිරණය කළ බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ ජන්දය ඔහු වෙත ලබාදෙන බව රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පා කිසිම දවසක අහලවත් නැති පක්ශයක් සහ නායකත්වයක් .මම හිතන්නෙ මේක ලංකාවේ පක්ශයක් වෙන්න බැ
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!
සැබැ ජනතා බලය 22 ට බලාගත හැකියි.