
(ප්‍රදීප් කුමාර)
යාපනයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
යාපනය කොකුවිල් පදිංචි වයස අවුරුදු 17 ක පමණ සිසුවියක් මෙසේ මියගොස් ඇත. කොකුවිල් ප්‍රදේශයේම පිහිටි උපකාරක පන්තියකට සහභාගී වීම සදහා යමින් සිටි සිසුවියක මෙසේ අනතුරට ලක්ව තිබේ .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.