අත් වැරැද්දට රජයේ ඉහළම ප්‍රතිචාර රජයේ ඉහළම නායකයකු අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයට යෑමට නියමිතය. මෙම වැටලීමට විරෝධය පළකරමින් ක 09 December 2011
සිත් රූ ඇඳි රූ ජාතික චිත්‍ර කතා පදනම සංවිධානය කළ චිත්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප්‍රදර්ශනය මේ දිනවල කොළ 09 December 2011
ලාංකීය කලාකරුවන්ට නෙළුම් පොකුණ කොළොම්පුර ඉදි කෙරුණු ”නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ජාතික කලා රඟහල” මෙම මස 15 වැනිදා ජනාධිපතිවරයා අතින් විවෘත කර එම ජාතික සම්පත දැයට 09 December 2011
අලූත් පත්වීම් නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස ලංකා වෝල්ටයිල් සමාගමේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා පත් කිරීමට නියමිතය. එහි සභාපති ජානක කු 09 December 2011
ටෙලර් යන්ත්රකඩා ලක්ෂ පනහක් අරන් ? කන්තලේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක පෙරදින රාත්‍රියේ කඩා අඩුගණනේ රුපියල ලක්ෂ පනහක් පමණ සොරාගන්නට ඇතැයි පොලිසිය අනුමාන කරය 09 December 2011
සෙවැග් ගෙන් (219) ලෝක වාර්තාවක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද 08 December 2011
වදේ දුන් තිදෙනෙක් හඳුනා ගැනෙති පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්රපීඨ සිසුවකුට නවකවදය දුන් බව කියන සිසුන් තිදෙනකු හඳුනාගෙන ඇති බව මධ්‍යම දිසාව බාර ජ්‍යෙෂ්ඨ නි 08 December 2011
පෙළපාළි ගියොත් සාකච්ඡා නෑ පෙළපාළිවලින් හෝ පා ගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එන අයගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඉඩ 08 December 2011
හෝටල් අදියුරු අල්ලන නියෝග රජයේ ඉඩම් විදේශිකයනට විකිණීයැයි කල්පිටියේ හෝටල් සමාගම් අධ්යක්ෂවරයකු වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත් 08 December 2011
සෞන්දර්ය සිසුහු ප්‍රශ්න අරන් ඇවිදිති සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පා ගමනින් පැමිණියහ. නේවාසිකාගාර 08 December 2011
කර්තෘට ගැසීයැයි කියන නීතිඥයාට ඇප ලක්බිම කර්තෘ නීතිඥ රාජ්පාල් අබේනායකට නීතිඥ සාදයකදී පහරදුන්නැයි කියන නීතිඥ අසෝක සමරරත්න අද කොළඹ කොටුව උසාවියට බාරවීමෙන් පසුව රුපි 08 December 2011
ප්ලාස්ටික් කූඩේ නැත්නම් වැඩ වරදී එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට අනිවාර්ය කරන බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ක 08 December 2011
ගුවන් කන්තෝරුවයි ඇඳයි එකම තැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නවීකරණය කැරුණු ප්‍රථම ඒ 330 ගුවන් යානය සිකුරාදා (9) මුලින්ම සිංගප්පූරුව බලා පියාසර කරන බව සමාගමේ ප්‍රධා 08 December 2011
ස්පීඞ් මෝටර් රථ - යතුරුපැදි ශූරයෝ පන්නලදී පැවැති ‘ස්පීඞ් 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ සම්මාන ප්රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ස්පීඞ් ඩ්රෝම් ගෝකාට් ධාවන 08 December 2011
ඉන්දියාව හමුවේ පරාජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් ? ඉන්දියාව හමුවේ ගෝල 3x0 කින් ඊයේ (7) තරගයේදී පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටුණු ශ්‍රී ලංකාවට ඒ සමග නවවැනි සාක් පා 08 December 2011
යොවුන් රේසිං පාපැදි තරගය මඩකළපුවෙන් අද ඇරැඹෙයි ජාතික තරුණ සේවා සභාවත්, යෙවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා යොවුන් රේසිං පාපැදි තරගය අද (8) පෙරව 08 December 2011
විපක්ෂයට කථිකයන් නෑ අයවැය කාරක සභා විවාදයේ ඛනිජ තෙල් අමාත්‍යංශ වැය ශිර්ෂය ගැන විපක්ෂයට මිනිත්තු 165ක් වෙන් කැර තිබුණත් ඉන් මිනිත්තු 105ක්ම අපතේ ගියේය. විපක 08 December 2011
කුණු ටික කාපල්ලා යැයි පොලිසිය මාධ්‍යයට කියයි ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසි 08 December 2011
හරිත උයනේ දුම්කොළ බැනර් ගලේවෙල කුඩාවැව හරිත උයනක කුඹුක් පැල අතර දුම්කොළ ප්රචාරක බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කළැයි කියන සිද්ධියක් ගැන දුම්කොළ හා මද්‍යසාර 08 December 2011
අධිවේගී අනතුරේ අලාබෙ කෝටි 45 යි ජපානයේ හිරෝෂිමා නගරයේ ප්‍රදර්ශනයකට ගෙනයමින් තිබූ අති සුඛෝපභෝගී මෝටර් රථ 13 ක් ටෝකියෝ අගනුවර ආසන්නයේ යමගුචි ධිවේගී මාර්ගයකදී අනතුර 08 December 2011
නිල් දියඹේ අභිමානය ශ්‍රී ලංකා නාවික හමුදාව සිකුරාදා (9) 61 වැනි සංවත්සරය සමරයි. 1937.12.12 ස්වේච්ඡා සේනාංකයක් ලෙස අරඹා 1938.12.01 වැනිදා නාවික හමුදාවක් ලෙස පිහිටුවා 1938.1 08 December 2011
මන්නාරමේ කකුළුවෝ රට සල්ලි අදිති තිස් වසරක් තිස්සේ මුහුදු කොටි බළකායේ බළකොටුවක් වූ මන්නාරමේ විඩුතල්තිවු හා ඉලූප්පකඩෙයි අද මුහුදු කකුළුවන්ගෙන් රට සල්ලි උපයන ප්‍ර 08 December 2011
බසය පල්ලමේ දෙන්නෙක් මරුට වැලිමඩ සිට උඩුපුස්සැල්ලාවට ධාවනය කෙරුණු ලංගම බසයක් අද උදේ උඩුපුස්සැල්ලාව ගම්පහදී අඩි 75ක ප්‍රපාතයකට පෙරැළීමෙන් දෙදෙනකු මියගිය බව 08 December 2011
උසස් පෙළ ප්‍රතිඵල පමාවෙයි ඉසෙඞ් ස්කෝර් කඩ ඉම් ප්‍රශ්නයක් නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල පමාවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 08 December 2011
පෙම් පලහිලව්ව හතරකට මරු කැඳවයි හම්බෙගමුව කොටවෙහෙර මංකඩ පියා මව හා දියණිය වෙඩි තබා එකතැනක මරා ඇතැයි ද, පොලිස් නිලධරයකු ද තව තැනෙක වෙඩි වැදී මැරී සිටි බව ද පොලිසිය කිය 08 December 2011
කුලී වැඩ කරන්න ගිහින් උපාධිධරයා මරුට මාතර රාහුල හන්දියේ පස් මහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි අත් උදව්කරුවකු වූ විරැකියා උපාධිධරයා ගාල්ල කරාපිටිය රෝහ 07 December 2011
දිගු දිව කපයි. සැත්කම සාර්ථකයි ෂී ෂෙල්ස් දුපතේ 18 මාසයක් වයසැති දැරියකගේ කටින් එළියට ද දික්ව තිබු අඟල් පහක් වූ දිව කොටකැර දුර්ලභ සැත්කමක් සාර්ථක ලෙස කිරීමට ඉන්දියා 07 December 2011
මාලගමුවගේ ගමන් තහනම ඉවතට ජගත් ධාවන ශූර ඩිලන්ත මාලගමුවට එරෙහිව පවරා තුබූ ගමන් තහනම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අවලංගු කැරිණි.ශ්‍රී 07 December 2011
නිදන් හාරා විසි අට ලක්ෂයක දඩ කයි තඹලගමුව පාලම්පටාර් නාවික හමුදා වැඩබිම් රක්ෂිතයක නිදන් හෑරූ හය දෙනකුට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් විස 07 December 2011
රුහුණු ගැටුමෙන් දෙන්නෙක් රෝහලේ රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුහු දෙදෙනෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ. මහා ශිෂ්‍ය ස 07 December 2011
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026