ශ්රී ලංකන් ගුවන් සමාගම විසින් නවීකරණය කැරුණු ප්‍රථම ඒ 330 ගුවන් යානය සිකුරාදා (9) මුලින්ම සිංගප්පූරුව බලා පියාසර කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කියයි. මධුර ප්‍රේමතිලක සහ විලාසිතා නිර්මාණ ශිල්පි ගිහාන් නානායක්කාර එහි ඇතුළත සකසා තුබුණේ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පය අනුවය.
ආසනය දිග හැර නිදා ගත හැකි වන ලෙස ද, ආසනයේ සිට රූපවාහිණි නැරඹිය හැකි ලෙස ද කාර්යාලයක් සේ භාවිත කළ හැකි ලෙස ද ඉඩකඩ ඇත.
තවත් මෙවැනි යානා දෙකක් නවීකරණය කරන බවද චන්ද්‍රසේන මහතා පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් ඔහොම යං
අපිට ආඩම්බරයක්
ගොඩක් හොදයි
ගොඩක් හොදයි. හැබැයි ප්‍රතිලාභ ජනතාව ලබන්න ඕන
නියමයි
විශිෂ්ඨයි
ටිකට් එක කීය වෙයිද දන්නෙ නැහැ.
හොද වැඩක්
මේවා වෙළඳ පන්තියට විතරයි
මේව අගය කළ යුතු දේවල්. ලංකාවෙ අය විදියට ආඩම්බර විය යුතුයි.
අපට වැඩක් නෑ. සල්ලිතියන අයට විතරයි පමණයි.
හොදයි
බිස්නස් ක්ලාස් ටිකට් ගන්න ඕනද දන්නෙ නෑ නේද?
ජපන්වලටත් එකක් දාමුද?
අනේ සාදු සාදු දැන් අපිට හොදට නිදාගෙන මවු බිමට එන්න පුලුවන්.
කොච්චර හොදද මේ වැඩේ? මට ගුවන් යානයේ යනකොට හැමදාම නින්ද යනවා. දැන් ඉතින් හොදට නිදාගෙන ගියහැකි.
හොදයි
ගොඩක් හොදයි
ජයග්‍රහණය අත ළගයි. නොසැලී යමු ඉදිරියට
අනේ සාදු සාදු දැන් අපිට හොදට නිදාගෙන මවු බිමට එන්න පුලුවන්. ගොඩාක් පින්
හොද වැඩක්. ඒත් ඉතින් ඕකෙ ප්‍රතිලාභ ලබන්නේ යුරෝපීයන්ට විතරයිනේ? අපි බැරි මැද පෙරදිගට දෙන්න?