වැලිමඩ සිට උඩුපුස්සැල්ලාවට ධාවනය කෙරුණු ලංගම බසයක් අද උදේ උඩුපුස්සැල්ලාව ගම්පහදී අඩි 75ක ප‍්‍රපාතයකට පෙරැළීමෙන් දෙදෙනකු මියගිය බව නුවරඑළිය පොලිසිය කියයි. පාසල් සිසුහු ඇතුළු 25 දෙනෙක් තුවාල ලබා වැලිමඩ ලූනුවත්ත රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd