ජපානයේ හිරෝෂිමා නගරයේ ප්‍රදර්ශනයකට ගෙනයමින් තිබූ අති සුඛෝපභෝගී මෝටර් රථ 13 ක් ටෝකියෝ අගනුවර ආසන්නයේ යමගුචි ධිවේගී මාර්ගයකදී අනතුරටකට ලක්වීමෙන් යුරෝ ලක්ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 45 කට අධික අලාබයක් සිදුව ඇත. ලෝකයේ වටිනාකමින් ඉහළම ෆේරාරි රථ අටක් ලැම්බුර්ගිනි රථ දෙකක් හා බෙන්ස් රථ තුනක් ගැටිණි. වේග සීමාව පැයට කිලෝමීටර් 80 ක් වූ මාර්ගයේ පැයට කිලෝමීටර 160 කට අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව ටෝකියෝ පොලීසිය පවසයි. දස දෙනෙක් තුවාල ලදහ. ඉතාලියේ නිශ්පාදිත ෆේරාරි හා ලැම්බුර්ගිනි රථයකට පැයට කිලෝමීටර් 320 ක වේගයකින් ධාවනය කළ හැකියි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ කාගෙ වුණත් දේපොළනේ
අයියෝ සල්ලි?
නීති කඩකරන්නන්ට සොබාදහමේ නීතියෙන් දඩගසා ඇත.
ජපානෙත් ලේන් දෙකයි. මෙහෙත් ලේන් දෙකයි. සර්විස් ලේන් එකත් අපේ තරම්මයි.
ජපානෙ තියෙන්නෙත් මංතීරු දෙකයි. අපේ ලංකාව ආඩම්බරයක්
අයියෝ සල්ලි...
අපරාදෙ කාගෙද සල්ලි?
ජපානෙ නම් ලැම්බුර්ගිනි කමක් නෑ, දැන් ලංකාවෙත් ලැම්බුර්ගිනි කොළඹ යන්නේ
අපරාදෙ සල්ලි
මෙච්චර වාහන හදන ජපානෙත් රේස් කාර් ගේන්නේ පිටරටින්
''ඇස්ටන් මාටින්'' නැත්ද??? ලංකාවෙත් තියෙනවනේ ..... .... ... .. . !
උඩම පින්තුරේ තියෙන "දුප්පත්" ප්‍රියස් එකට නම කිසි හානියක් වෙලා නැහැ.... ඒ කියන්නේ ෆෙරාරි/ලම්බෝගිනි වලට වඩා ප්‍රියස් එක ආරක්ශාකාරියි වගේ
සල්ලි දීලා මැරෙන්න දගලන අය
අපරාදෙ ෆේරාරි කාර් එක?
ඕනෑම දියුණු රටක නගරෙන් ඈත්වන්නට මංතීරු දෙකයි,නගරාසන්න මංතීරු 5,6.