නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස ලංකා වෝල්ටයිල් සමාගමේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා පත් කිරීමට නියමිතය. එහි සභාපති ජානක කුරුකුලසූරිය මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් පත්වීමට නියමිතය. අධිකරණ අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතා අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස පත්වීමට නියමිතය. අතිරේක ලේකම් කමලනී ද සිල්වා මහත්මිය එම තනතුරට පත් වෙතියි අපේක්ෂා කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කවද්ද ඇමතිවරු මාරු වෙන්නේ?