ශ්‍රී ලංකා නාවික හමුදාව සිකුරාදා (9) 61 වැනි සංවත්සරය සමරයි. 1937.12.12 ස්වේච්ඡා සේනාංකයක් ලෙස අරඹා 1938.12.01 වැනිදා නාවික හමුදාවක් ලෙස පිහිටුවා 1938.10.21 වැනි දින ප‍්‍රථම වරට ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් ඊට එක් කර ගනු ලැබූහ. වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපති වරයාය.

















1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීර දරුවන්ට මල් සිටක්..
මම සුභපතනවා අපේ නාවුක හමුදාවට
අපේ රණවිරුවන්ට ජයවේවා
ජයවේවා
අප මව්බිම රැක දෙන රණවිරුවනි ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා
අපේ රටේ සම්පත
රණවිරුවනි, ඔබ අපට මහත් ආඩම්බරයකි. තෙරුවන් සරණින් ජය වේවා...
ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයක්
ජයවේවා
අපි ඔබට සදා ණය ගැතියි
ඔබට සුභපැතුම් !!!
ජයවේවා!!!!!!!!!!!!
අපේ වීරයන්ට සුභ පැතුම්
ලංකාවේ අභිමානය
ශ්‍රී ලංකාව රැකදුන් නාවික හමුදාවට අනේක වාරයක් ස්තූතියි. රට රැකීමට ඔබ ගන්නා ඉදිරි ක්‍රියා මාර්ගවලටද, සැමරුම් උත්සවයටද මගේ සුභ පැතුම්.
මම සුබ පතනවා ලංකාවේ නාවික හමුදාවට