පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍රපීඨ සිසුවකුට නවකවදය දුන් බව කියන සිසුන් තිදෙනකු හඳුනාගෙන ඇති බව මධ්‍යම දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එන්.බී. අඹන්වල මහතා පැවැසීය. සිසුන් කීප දෙනකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇති බවටත් විශේෂ කණ්ඩායමක් පත් කැර ඇති බවටත් බෙලිඅත්තෙන් ගිය එම සිසුවට ලිංගික අතවර ද කැර ඇති බවටත් සාක්කි ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අධ්‍යාපනයේ අගය දන් නැති අයට දඩුවම් දිය යුතුමයි.
අනුන්ට හින්සා කර සතුටක් ලබන්නන්ට දැඩි දඩුවම් දිය යුතුයි. ඔවුන්ට මානව දයාව කියා දිය යුතුයි.
ලංකාවෙ කැම්පස්වල නිකන් උගන්වන්න හොද නෑ. සල්ලි ගන්න ඕනි. එතකොට ඕව කවුරුත් කරන්නෙ නෑ. නිකන් දෙනකොට අගයක් නෑ.
මේ අය කැම්පස් වලින් තුරන් කළොත් ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි මහත්තයෝ...
ඔය නවක වද ලෙඩ තියන අයට ගෙදර යන්ඩ පාර පෙන්නල, ඉගෙන ගන්න උවමනා අයට විශ්ව විද්‍යාල අරින්න ඕන.
විශ්වව්ද්‍යාල පද්ධතිය ආරක්ෂා කරගන්න,ඕවට නිසි දඩුවම් දෙන්න.
මෙයාලට දෙන්න ඕන උපාධි නෙමෙයි, රජකාලේ දඩුවම්.
කොච්චර නවත්වන්න හැදුවත් තවම නවක වදය නවත්වන් බැරිවුණානේ...
කැම්පස්වල රැග් තියෙන්න ඕන. ඒත් ඒකෙ සීමාවක් තියනවා.
නවකවදය දෙන අය මානසික රෝහලට යවන්න ඕන