බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් (219) එක්දින තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ෂෙවැග් එක්දින තරගයක ඉනිමකදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා වන අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුගිය වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබා ඉනිමකදී වැඩිම ලකුණු ලාභියාව සිටියේය.
සෙවැග් පන්දු 149 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර හතක් සමග ලකුණු 219 ලබා ගත්තේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පිතිකරුවෝ
අපි අගය කරනවා ඔබේ දෂ්කම්. අපේ අයටත් කියල දෙන්නකො
ඇයි අපේ සනත් ගැහුවෙ නැද්ද?
නියමයි. අපේ සුභපැතුම්
අපරාදෙ බලන්න බැරිවුණා.
අපේ අයට හොද පාඩමක් මේක
අපේ දිල්ෂාන් මේ වාර්ථාව කඩාවි
සුභ පැතුම්...!! විශිෂ්ඨ පිතිකරුවෙක්...!!
සුභපැතුම්!
නියමයි,විශිෂ්ඨ පිතිකරුවෙක්...!