පෙළපාළිවලින් හෝ පා ගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එන අයගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඉඩ නොදීමට අධ්‍යාපන ඇමැති තීරණය කළැයි අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කියයි. ලිඛිතව හෝ දුරකතනයෙන් සාකච්ඡා සඳහා දින ලබාගත හැකි බව ද ඔහු පවසයි. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පළමු වසරේ ශිෂ්‍යයකු නවක වදය දුන් බව කියන සිසුනට එරෙහිව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්න එපා
හොද තීරනයක් හොද ආදර්ශයක්.
ඔහොම තමියි ඉන්න ඕන
ඇයි පෙළපාලි යනවට බයද?
ඇමතිතුමනි, ඔබතුමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට හිටිය නේද?
සල්ලි දීල ඉගෙනගන්න තිබුණානනම්, අපූරුවට ඉගෙනගනියි. නිකන් දෙන නිසා අගයක් නැහැ.
හොදයි. ඔහොම තමයි කරන්න ඕන. නිකන් ඉගෙනගන්නවා මදිවට පෙලපාලි යනවට.
ඇමතිතුමන්ලගේ කාලේ පෙලපාලි ගියේ නැද්ද?