තිස් වසරක් තිස්සේ මුහුදු කොටි බළකායේ බළකොටුවක් වූ මන්නාරමේ විඩුතල්තිවු හා ඉලූප්පකඩෙයි අද මුහුදු කකුළුවන්ගෙන් රට සල්ලි උපයන ප‍්‍රධාන මධ්‍යස්ථානයක් වී ඇත.
කිලෝව රුපියල් 400 බැගින් ධීවරයන්ගෙන් මිලට ගන්නා කකුළුවන් ඇමෙරිකාවට යැවෙයි. ධීවරයෝ 165 දෙනෙක් ද කාන්තාවෝ තිස් දෙනෙක් පමණ ද මේ කර්මාන්තයට සම්බන්ධ වී සිටිති.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑත් වලට ආවරණ තිබුණන් තමයි හොද.
තව ටිකක් පහසුවෙන් වඩකරන්න පුළුවන් මේසයක් තියනවනම් හොදයි. අත් වැසුමුත් දැම්මනම් වටිනවා.
හැමෝම අත් ආවරන සමග මුව ආවරනත් දාන්න ඕනැ.පිරිසිදුවට අහාර පිලිවෙල කරන්න.