ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප‍්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසිරැවීය.
ගම්පොළ නගර සභාවේ කුණු අම්බුළුවාව කඳු මුදුනට දැමීමෙන් විශාල පරිසර හානියක් වෙතියි ප‍්‍රදේශවාසීහු පවසති.
ගම්පොළ නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා කීවේ තාවකාලික විසැඳුමක් ලෙස මෙහි කුණු බැහැර කරන බවයි. ඉදිරියේදී වෙනත් තැනකට කුණු බැහැරලන බවද ඔහු කියයි.
ගම්පොළ පොලිස් නිලධාරියකු එහිදී මාධ්‍යවේදියනට කීවේ මේවා මාධ්‍යයට දානවට වැඩිය හොඳයි. මේ කුණු උඹලාම කාපල්ලා” යනුවෙනි.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව කරන්නද හොද පොලිස් නිලධාරි අතර ඔය වගේ අයත් ඉන්නවා. පොලිස්ලතිතුමනි අවධානය යොමු කරන්න.
පොලිසියටනේ කුණු කාල පුරුද්ද ඒකයි
මාධ්‍යවේදීනි, ඔබ කරන්නේ ප‍්‍රසංශණීය සමාජ සේවයක්. පොලීසියේ ඔවැනි නූගත් කතාවලට සමාව දෙන්න.
රස දන්න නිසානෙ හිතවත් කමට කිව්වෙ. ඒකත් වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෙ
ජරාව කාල පුරුද්දට කියන්න ඇති
මේ කුණු ගම්පොල නගර සභාවේ කියන එක වැරදියි.මේවා මහජනතාවගේම කුණු තමයි.
රට ගැන කතා කරන්න කියලා ඉතිරිවෙලා ඉන්නේ මාධ්‍යවේදීන් ටික දෙනෙක් විතරයි කවුරු මොනවා කීවත් ඔබතුමාලා කලබල නොවී හිටියනම් හොදයි. හෙලුවෙන් මින්ස්සු අතරේ රෙදි ඇදගෙන ඉන්න මිනිහට කොහොමත් කැපිල්ලනේ
ඉඳල හිටලා 'උම්බෑ...' ගාලම තරම පෙන්නන අයත් ඉන්නවා.
පුරුදු වචනය
පුරුද්දනේ. මොනව කරන්නද?
ජනතාවගෙ කුණු අයින් කරන්න තමයි ජනතාව විසින්ම වැටුප් ගෙවලා නගර සභාවත් පත් කරන්නේ.
පුරුදු වචනය මොනව කරන්නද?