එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට අනිවාර්ය කරන බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. නීතිය කඩ කරන්නවුන්ව සොයා ඉන් පසුව වැටලීම් කරන බව ද ඇමැති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් අගය කල යුතුයි.
වැඩක් කරනවානම් කරන්න ඕන ප්‍රායෝගික විදියකට. මේ කූඩ වැඩේ ඇත්තටම ගොවීන්ට කරන්න පුළුවන් දෙයක්ද කියල හොයල බලන්නේ නැතිව මේවා කරන්න හොඳ නෑ. මම දන්නා තරමට හැමෝටම මේක හරියන්නේ නෑ. වැඩි දෙනෙක් ඉන්නවා අනුන්ගේ වාහනයක තමුන්ගේ පලදාව අරගෙන මාකට් එකට ගෙනිහින් විකුණලා බස් එකේ ගෙදර යන. එහෙම අයට මේක කරන්න බෑ. අස්වැන්න අපතේ යන එක නවත්තන්න ප්‍රායෝගික වෙන ක්‍රමයක් යොදනවානම් මම හිතන්නේ ඒක වැදගත්.
එළවලු අපතේ නොයන විකල්ප ක්‍රියා මාර්ගයක් හදුන්වා දී එයට විරැද්ද වීම සාදරණයි...