දින පහේ බිළිඳා ලක්ෂ දෙකකට විකුණයි දින පහක් වයසැති බිළිඳකු රුපියල් දෙලක්ෂයකට අවිස්සාවේල්ල රෝහලේදී විකිණීමට තැත් කළැයි කියන සේවිකාවක ද, අඹුසැමි යුවළක් ද සැකපිට අත 10 February 2013
ටියුෂන් කඩ ගම්පහ ප්‍රථමයා ‘‘විකුණයි‘‘ ටියුෂන් රැල්ලට හසු නොවී පාසල් අධයාපනය තුලින් උසස් ප්රථීපල ලබා ගත් මා උපකාරක පන්ති කිසිවකට සම්බන්ධ නොවූවත් මේ වන විටත් දිස්ත 10 February 2013
තීන්ත සල්ලි තාමත් ගන්නවාලු තීන්ත ගෑම සඳහා බස්නාහිර පළාත් සභාවේ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් දී තිබියදී ගම්පහ දිසාවේ පාසල් තුනක පත්න්තිවල තීන්ත ගෑමට එක් සිසුව 10 February 2013
කුවේට් ගිය කත අනතුරෙන් මරුට කුවේට් නුවරදී තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කතක් මංගාම් වෙරළ අසබල පාරකදී වාහනයකට යටවී මිය ගියාය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ සි 10 February 2013
ශ්‍රී ලංකා කාන්තා පිල ඕස්ටේ්රලියාවට පරදී කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මුම්බායිහිදී අද (10) පැව 10 February 2013
කෝටි හතක හොර සිගරට් අල්ලයි තීරු බදු නොගෙවා ආනයනය කළ රුපියල් කෝටි හතකට ආසන්න වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකු රාගම කුරුකුලාවේදී සහ කොටහේනේදී අත්අ 10 February 2013
සෞදි නිදහස් උළෙල ශ්‍රි ලංකාවේ 65 වනි නිදහස් සමරු උළෙල සෞදි අරාබ්යේ තානාපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැතියේය. රියාද් ශ්‍රී ලංකා තානාපති කාර් 10 February 2013
‘කිඹුලාවල ගුණා‘ පරදී වත්තල මාබෝලේදී රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. ‘කිඹුල 10 February 2013
මොරටුවේ හතරක් මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිසියේ සිව්දෙනකු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක 10 February 2013
කුණු වතුරෙන් ඉරිඟු තම්බා විකුණයි කුණු වළකින් වතුර ගෙන බඩ ඉරිඟු තම්බා විකුණන වෙළෙන්දකුට එරෙහිව නඩු පවරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි. ඩෙංගු මර්දන වැ 10 February 2013
විශ්වරූපම් පෙන්නන්න අවසර දෙයි දර්ශන දෙකක් සංස්කරණය කිරීමෙන් පසුව කමල් හසන්ගේ විශ්ව රූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව මහජන රැඟුම් ප 10 February 2013
දඹුල්ලේ ලූනු මල් පිපිලා අනුරාධපුර පොළොන්නරුව හා මාතලේ ලොකු ලූනු ගොවීනට මේ වසරේ බීජ සැපයීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයි සීඅයිසී සමාගම කියයි. හෙක්ටයාර දස 10 February 2013
‘එජාපය දිය කරනවාට රනිල්ට පින් සිදු වේවා‘ ‘අපට විරුද්ධ පක්ෂයක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් ඇමැති කෙනෙක් ව 10 February 2013
කුළුනෙන්ම හලෝ ගොළු කරයි මුන්දලම ආඬිමුනේ සින්න කොළනියේ ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුනක සවිකර තිබූ බැටරි අටක් සොරාගෙන ඇතැයි මුන්දලම පොලීසිය කියයි. එහි වටින 10 February 2013
ඇකෝර් හෝටලයත් නිදහස සමරයි සෞදි ආරාබියේ ලෝක ප්‍රකට ඇකෝර් හෝටල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත අල් හොකයාර් ආයතන යටතේ පවතින නොවෝටෙල් සුපිරි හෝටල් සංකීර්ණයේ දමාම 10 February 2013
ලක් නිදහස කොරියාවෙත් සැමරේ 65 වැනි ජාතික නිදහස් උළෙල දකුණු කොරියා තානාපති කර්යාලයේ සංවිධායකත්වයෙන් සෝල් කොන්කුක් විශ්වවිද්‍යාලයේ දී ඇති උත්කර්ෂවත් අන්දමින 10 February 2013
බර්ලින් නිදහස් උළෙල නිදහසේ පැවැත්වේ ශ්‍රි ලංකාවේ 65 වැනි නිදහස් උත්සවය සැමරීමේ වැඩ සටහන කඩාකප්පල් කිරීමට එතෙර ඇතැම් දෙමළ ජනයා සැලසුම් සහගත ප්‍රචාරයක් ගෙන ගියත 10 February 2013
වෑන්රිය ඇළේ ලුණගල බිබිල යල්කුඹුර 32 කණුව මහා පාලමෙන් ණයාකඳුර ඇළට වෑන් රථයක් පෙරැලීමෙන් තිදෙනකු මියගොස් නව දෙනෙක් තුවාල ලදහ. තිදෙ 09 February 2013
බසය පල්ලමේ ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් අගුණුකොළපෑලැස්සේදී පල්ලමකට පෙරලී තුවාල ලැබූ 18 දෙනකු අගුණුකොළපෑලැස්ස සහ හකුරුවෙ 09 February 2013
කදුරුගසක අත් බෝම්බ දෙකක් බණ්ඩාරගම දල්කඩ ප්‍රදේශයේ කදුරු ගසක එල්ලා තිබූ අත් බෝම්බ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. කොරියාවේ නිශ්පාදිත මෙවැනිබෝම්බ යුද හමුද 09 February 2013
20 න් පහළ සත් සාමාජික රග්බි තරග 16-17 සමස්ත ලංකා 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලිය පෙබරවාරි මස 16 සහ 17 යන දින වලදී කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා 09 February 2013
රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ හත්වැනි ජයත් ලබති ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්ත 09 February 2013
එංගලන්ත පිලට ලකුණු 40 ක ජයක් එංගලන්තය සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවති විස්සයි 20 දිවා-රාත්‍රී ක 09 February 2013
ලන්ඩන් නුවරදී අපේ නිදහස සැමරේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දින සමරු උළෙල ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් & 09 February 2013
රෝමයට අවුත් හිස් අතින් යති නොයෙක් අවශ්‍යතාවයන් සඳහා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (8) ආ විශාල පිරිසකට පැය ගණනක් එහි රස්තියාදු වීමට සිදු වූ බව තානාපත 09 February 2013
පැරිස් නිදහස් උලෙල ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් උළෙල ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පරවාහැර චන්දරත්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැ 09 February 2013
ශාන්ත ආනා විදුහලට ඉනිමක ජයක් කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කෝට්ටෙ ශාන්ත තෝමස් විදුහල අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක්& 09 February 2013
මාතලේ ශා. තෝමස් විදුහලට මුල් ඉනිමේ ජයක් මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කෑගල්ල කෑගලූ විද්‍යාලය අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක්රික 09 February 2013
මුස්ලිම් නීතිය දොරට වඩි අනුරාධපුර ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත මුස්ලිම් නීතිය කෘතිය දොරට වැඩීම බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදි සි 09 February 2013
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026