මහින්ද ශාන්ට අත වනයි “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරන්න හදනවා. ඒ සමගම රටත් දෙකට කරන්න යනවා. කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත් හරින්නේ නැහ 17 July 2016
"හොරකම් සොයනකොට පළිගන්නවාලු" ශාන් කියයි “ක්‍රිෂ් සමාගමෙන් නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 70 ක් ගත් බවට නඩු දාලා. ඒක පළිගැනීමක්ලු. මොකද්ද මේ පළී ගැනීම. සොරකමට දූෂණයට විරුද්ධ 17 July 2016
වැට් බදු පනතට අමරවීරගෙන් රතු එළියක් වැට් බදු පනතට තමන් ඉදිරිපත් කරන සංශෝධන වලට එකඟ නොවුනහොත් ඒ සඳහා ඡන්දය නොදෙන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියයි. 17 July 2016
වීරවංශ සාලාවේ පිපිරීම ආණ්ඩුව පිට දමයි සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හැරිය බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහ 17 July 2016
කබීර් හෂීම් උඩදිත් පොළොවේ පය ගහයි අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය භාර්යාව වන නස්ලි හෂීම් මහත්මිය සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාවේ සංචාරයක් සඳහා ගියේය. ව්&zw 17 July 2016
තුන්වැනි පුරවැසියාටත් බේත් ගන්න යන්න ලේසි නෑ හෘද රෝගයකට වැඩිදුර ප්‍රතිකාර ගැනීමට සංගප්පූරුව බලා යෑමට ඉකුත් (12) වැනිදා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි කතානායක කරු ජයසූරිය මහතාට 17 July 2016
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීමේ උත්සවය පසුගිය 14 වැනිදා ප.ව 3.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ 17 July 2016
යාපන සරසවි සිසුවා බලන්න රෙජිනොල්ඩ් කුරේ යයි යාපනය, විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ සිසුවා බැලීමට උතුරු පළාත් ආණ්ඩුක 17 July 2016
සාලාවේ 50% කට වන්දි සතියකින් ? සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවෙහි සිදුවූ පිපිරීමෙන් හානියට පත් දේපොළ ඇස්තමේන්තු සියයට 90ක් අවසන් කර ඇතැයි මුදල් අමාත්‍ය රවී 17 July 2016
අගමැති සිංගප්පූරු යයි රනිල් වික්‍රමසිංහ අගමැති තුන් දින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගියේය. 17 July 2016
බලු massage මේක බලපු හැම දෙනෙකුම කියන්නෙ අනේ අපිටත් මේ සුනඛ පෝතකයා වගේ නිදහසේ ඉන්න පුළුවන් නම් කියලයි. මේ බල්ලාව සම්භාහනය කරන පුද්ගලයාට ඒ පිළිබ 17 July 2016
හමුදාව කඳු හතෙන් සිසුන් බේරා ගනියි සප්තකන්‍යා කඳු වැටියේ අතරමං වූ සරසවි සිසුහු පස් දෙනෙක් ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළු අද (17) උදේ බේරා ගනු ලැබූහ. පෙර දින කඳු වැටිය තර 17 July 2016
කේරල ගංජා කුණූ කූඩෙන් ගනී කලුතර දිස්ත්‍රික්කයේ කේරළ ගංජා අලෙවි කරන බව කියන පුද්ගලයෙකු හීනටියංගලින් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගේ නියෝජිතයෙකු බව කියන තැ 17 July 2016
පෝරකය පෙනි පෙනී කුඩු විකුණයි කුඩු විකුණා මරණීය දණ්ඩනය නියම වූ ගැහැණියක වැලිකඩ සිට මෙහෙය වන කුඩු ජාවාරමක කුඩු නියෝජිතවරියක වන බොරලැස්ගමුවේ ගැහැණියක අත්අඩංගුව 17 July 2016
"කාබනික වගාවෙන් වැඩක් නෑ" දැනට රටේ පවතින වී තොග ලබන දෙසැම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ඒ නිසා වසරකට එක කන්නයක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වී වගාව කළාම රටටම අවශ්‍ය සහල් 17 July 2016
පූජා ගැන රිතික් කියපු දේ අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන අශ්තෝෂ් ගවෙස්කාර්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරි 17 July 2016
උඩරටට කොකේන් අදලා දෙන්නෙක් සැකපිට කලුතර අපරාධ කොට්ඨාශ අංශය නෝර්වුඩ් වත්තකින් තරුණයන් දෙදෙනෙකු කොකේන් මත් කුඩු ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බවත් එහි වටිනාකම රුප 17 July 2016
පේ‍්‍රමවන්ත කුමාරයෝ කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකගේ නවතම වේදිකා නිර්මාණ අස්වැන්න පසුගියද 17 July 2016
වූෂූ ඇඟිලි දෙකෙන් මේ ෂැඔලින් හාමුදුරු නමක්. සිත දියුණු කිරීම සහ බලය පාලනය කිරීම හරහා ඔවුන් ඇස් අදහාගත නොහැකි විස්මය දනවන බොහෝ දෑ සිදු කරනවා. මේ වීඩියෝ 17 July 2016
පොලිස් පොතෙන් අනුරාධපුර සහ තිරප්පනේ යන ප්‍රදේශවල කල සෝදිසි මෙහෙයුම්වලදි මත්කුඩු ග්රැම් 18 කව ආසන්න ප්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයන් 17 July 2016
හේමාල්ට සිනමාව එපාවෙලාලු වර්තමාන සිනමාවේ ජනප්‍රියම නළුවා ලෙස මෑතකදී සම්මානයට පාත්රවූ හේමාල් රණසිංහ ප්‍රධාන චර?ිතය රඟපාන "ආදරණීය කතාවක්" චිත්‍රපටය 17 July 2016
ලෝකයේ ලොකුම සිනමා ගම්මානය Ramoji Film City තමන් ගත්තු ඉඩමේ තිබුණු ගහක් යටට වෙලා තනියම කල්පනා කර කර හිටියලු. ඒ කල්පනා කළේ මේ ගත්තු ඉඩමට මම මොකද කරන්නේ මේ ඉඩමෙන් මට ගන්න පුළු 17 July 2016
ආශා පෙරේරාගෙන් මං විතරක් ”මං විතරක්” කියන්නේ මගේ දෙවනි නාට්‍යය නිර්මාණය. පළමුවෙන්ම මම කෙටි නාට්‍යයක් කළා. ඒ නාට්‍ය නිර්මාණය තමයි ”කටගැස්ම වී මා&rdquo 17 July 2016
විශ්ව විද්‍යාල සිසුහු පහක් සප්ත කන්යවේ අතරමං වෙති සප්ත කන්‍යා කඳුවැටිය බැලීමට ගිය කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු වැසි නිසා පහළට පැමිණීමට නොහැකිව අතරමං වී ඇතැයි පොල 17 July 2016
ඛාන් සමග රජ කරන බොලිවුඩ් නිළියන් මේ වසරේදී තිරගත වෙමින් පවතින "සුල්තාන්" චිත්‍රපටය සමගින් බොලිවුඩයේ ඛාන්වරුන් සමග රඟපෑ ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ගේ ලැයිස 17 July 2016
2002 ෆිෆා ෆයිනල් මෙතෙක් පැවැත්වුණු අති තීරණාත්මක උද්වේග කර ෆිෆා අවසන් තරගයක් විදියට 2002 අවුරුද්දේ පැවැත්වුණු ෆිෆා අවසන් තරගය නම් කරන්න පුළුවන්. එක් 17 July 2016
උමාරා දැන් ලංකාවේ උමාරා සිංහවංශ. කාලෙකට පස්සේ ලංකාවට ඇවිත්. මේ සැරේ නම් වැඩි කාලයක් ලංකාවේ ඉන්නවා කියලයි ආරංචි වුණේ. ඒ අතර අලුත් ගීතයකුත් කරලා. මේ හ 17 July 2016
සිසුවා ත්‍රීරෝද රියෙන් අවසන් ගමන් යයි. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිත සිසුවකු ත්‍රිරෝද රිය අනතුරකින් මියගොස් තවත් සිසුවකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල ප 16 July 2016
ලසන්ත ඝාතනය ගැන සාජන් මේජර්ගෙන් ප්‍රශ්න කරයි. ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතෘ මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර්ගෙන් රඳවාගෙන ප්&zw 16 July 2016
යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමක් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පව 16 July 2016
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026