මේක බලපු හැම දෙනෙකුම කියන්නෙ අනේ අපිටත් මේ සුනඛ පෝතකයා වගේ නිදහසේ ඉන්න පුළුවන් නම් කියලයි. මේ බල්ලාව සම්භාහනය කරන පුද්ගලයාට ඒ පිළිබඳ ඇති දැනුමද විස්මයජනකයි. බල්ලො මසාජ් කරනවා කලින් දැකලා නැත්තං දැන් බලාගන්න. මේවා ඩෝන්ට් මිස් ඝනයට වැටෙන්නෙ ඒ නිසායි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බලු massage