කලුතර අපරාධ කොට්ඨාශ අංශය නෝර්වුඩ් වත්තකින් තරුණයන් දෙදෙනෙකු කොකේන් මත් කුඩු ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වන බවත් පොලිසිය කියයි.
වත්තල පදිංචි කරුවෙකු ද කොට්ටාව මහල්වරාවේ හෙල්මට් හැදීමට සම්බන්ද බව කියන පුද්ගලයෙකුද ත්‍රීරෝද රියකින් කොකේන් රැගෙන යමින් සිටිය දී උපාය ධූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd