සප්තකන්‍යා කඳු වැටියේ අතරමං වූ සරසවි සිසුහු පස් දෙනෙක් ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළු අද (17) උදේ බේරා ගනු ලැබූහ. පෙර දින කඳු වැටිය තරණය කළ මෙම සිසුන් ගැන තොරතුරක් නොලැබීම නිසා ඔවුන් සොයා ගැනීමට හමුදාවේ සහාය පතා ඇත.විදේශ සිසුන් දෙදෙනෙකු ද මේ ගමනට එක් වී ඇති බවත් කියති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් හමුදාවේ කොල්ලෝ. සහෝදරයෝ වගේ මේ ළමයි බේරාගත්ත එක කොච්චර ලොකු දෙයක්ද. එයාලට ගොඩක් පින්. ජීවිතේ හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා. (නි)
දෛවයේ සරදමක් වගේ (නි)
දුකේදී සැපතේදී අපේම මිනිසුන්ට පිහිටවෙන හමුදා සෙබළුන් පාවාදෙන සමහරුන්ට මඩු වලිගෙන් ගහලත් මදි (නි)
හමුදාව තමයි හැමදේකටම පිහිටවෙන්න ඉන්නේ (නි)
පිස්සු පන්ති වර්ජන නොකර මේ වගේ වැඩ කරනවා නම් කොච්චර හොඳද? (නි)
අපේ හමුදාව වැඩක් කළොත් ඉතින් සුපිරි තමයි (නි)