ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතෘ මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා  රහස් පොලිසියට අවසර දුන්නේය.