සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවෙහි සිදුවූ පිපිරීමෙන් හානියට පත් දේපොළ ඇස්තමේන්තු සියයට 90ක් අවසන් කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
සියයට 50කට පමණ වන්දි ඉදිරි සතියේදී දෙන බව ද ඇමතිවරයා කියයි.
මෙම පිපිරීම නිවාස හා දේපොළ 237 කට රුපියල් මිලියනයකට වැඩි හානි සිදුව ඇති අතර තවත් ස්ථාන 1794කට රුපියල් මිලියනයකට අඩු හානියක් සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සාලාවේ 50% කට වන්දි සතියකින් ?
රංග Monday, 18 July 2016 08:09 AM
පුපුරපු දවසෙත් මේකමනේ කිවුවේ (නි)
බමුණු ආරච්චි Sunday, 17 July 2016 02:33 PM
ඔබ කී කිසිම දෙයක් මේ වනතුරු හරිගියේ නැත. බජට් එක හොඳම උදාහරණයයි. කෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලක්ෂ 5 තැන්පතුවට දෙනවා කී 15%? (නි)
නිමල් විමලසිරි Monday, 18 July 2016 04:15 AM
ඉක්මනින් ගෙවන්න.(හේ)
තුෂාර Sunday, 17 July 2016 05:17 PM
තවම ගෙවලා නැද්ද? අපි හිතුවේ දැන් ඒ කටයුතු අවසානයි කියලා (නි)